software එකක් සම්පුර්ණයෙන්ම uninstall කරමු


අද ඔයාලට කියල දෙන්න යන්නේ  software එකක් සම්පුර්ණයෙන්ම uninstall කොහොමද කියලා අපි 
සාමාන්යෙන් software එකක් උනින්ස්ටල්ල් කරන්නේ control panel වලින්නේ නේද ඔයාලට sure ද හරියටම software  එක uninstall වෙනවද කියලා සමහර අයටනම් අත්දැකීම් ඇති කෝකටත් control  panel වලින් software uninstall කරන අය පොඩි search පාරක් දල බැලුවොත් ඔයාලටම දකින්න පුළුවන් short  cut කෙය් එහෙම ඉතිරි වෙලා තියෙනවා අපි uninstall කරනම් එහෙම ඉතිරි වෙන්න බෑ නේද එහෙම උනාම වෙන්නේ අපි uninstall කරද්දී ඉතිරි වෙන පොඩි පොඩි කැලි එකතුවෙලා dump file  හැදෙන එක අපිට එක ගානක් නැති උනාට කාලයක් මෙහෙම උනාම hard  ඩිස්ක් එකට තමා අවුල මොකද කියලා දන්නවද මෙහෙම කාලයක්‌ dump  file  එකතු උනාම අපි ඩිස්ක් clean up  එකක් නොදුන්නොත් ඒවා virus විදියට තමා පෙන්නන්නේ එහෙමෙ උනාම ලොකු වදයක් නේද යාලුවනේ ඒ නිසා අපි බලමු කොහොමද සම්පුර්ණයෙන්ම සොෆ්ට්වරේ එකක් උනින්ස්ටල්ල් කරන්නේ කියලා
මේක කරන්න පොඩි software කෑල්ලක් තියෙනවා මේ software  එකෙන් control panel වගේ නෙවේ අපි දැනට install කරලා තියෙන ඔක්කොම software ටික පෙන්නනවා අපිට කරන්න තියෙන්නේ පොඩි දෙයක් software එක ඉන්ස්ටල්ල් කරලා අපිට uninstall කරන්න අවශ්‍ය software එක select කරලා uninstall කියන button එක click  කරන්න විතරය් short  cut  ඒවා මේවා ඔක්කොම නැතිවෙලා යනවා sure අවසානෙට තවත්  සැකයක් තියේනම් advanced clean up කියන button එක click කරලා හරියටම දැනගන්න පුළුවන් ඔක්කොම remove  උනාද කියලා ඔක්කොමත් හරි තාම software  එකේ නම කීවේ නැනේ නේද මේකේ නම තමය advanced system care version නම් ගොඩක් ඇති පහලින් දල ඇති ලින්ක් එක ඔයාලත් try කරලා බලන්න

මේකෙන් uninstall කරනවට අමතරව අපේ computer එකේ තියෙන problem fixed කරගන්නත් පුළුවන් එකත් ගොඩක් වැදගත්   නිසා  අරගෙනම බලන්න

software ඒක install කරගත්තට පස්සේ uninstall කරන්න යන්නේ කොහොමද කියලා ගැටළුවක් ඒවි සමහර අයට එකට කරන්න තියෙන්නේ පොඩි දෙයය් all programmeවල උඩින්ම ඇති uninstall කියලා button එකක් click කරන්න විතරය් ඩෝ0 ගාල ඒවි මෙනු ඒක.


click here

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Online Project management