software එකක් සම්පුර්ණයෙන්ම uninstall කරමු


අද ඔයාලට කියල දෙන්න යන්නේ  software එකක් සම්පුර්ණයෙන්ම uninstall කොහොමද කියලා අපි 
සාමාන්යෙන් software එකක් උනින්ස්ටල්ල් කරන්නේ control panel වලින්නේ නේද ඔයාලට sure ද හරියටම software  එක uninstall වෙනවද කියලා සමහර අයටනම් අත්දැකීම් ඇති කෝකටත් control  panel වලින් software uninstall කරන අය පොඩි search පාරක් දල බැලුවොත් ඔයාලටම දකින්න පුළුවන් short  cut කෙය් එහෙම ඉතිරි වෙලා තියෙනවා අපි uninstall කරනම් එහෙම ඉතිරි වෙන්න බෑ නේද එහෙම උනාම වෙන්නේ අපි uninstall කරද්දී ඉතිරි වෙන පොඩි පොඩි කැලි එකතුවෙලා dump file  හැදෙන එක අපිට එක ගානක් නැති උනාට කාලයක් මෙහෙම උනාම hard  ඩිස්ක් එකට තමා අවුල මොකද කියලා දන්නවද මෙහෙම කාලයක්‌ dump  file  එකතු උනාම අපි ඩිස්ක් clean up  එකක් නොදුන්නොත් ඒවා virus විදියට තමා පෙන්නන්නේ එහෙමෙ උනාම ලොකු වදයක් නේද යාලුවනේ ඒ නිසා අපි බලමු කොහොමද සම්පුර්ණයෙන්ම සොෆ්ට්වරේ එකක් උනින්ස්ටල්ල් කරන්නේ කියලා
මේක කරන්න පොඩි software කෑල්ලක් තියෙනවා මේ software  එකෙන් control panel වගේ නෙවේ අපි දැනට install කරලා තියෙන ඔක්කොම software ටික පෙන්නනවා අපිට කරන්න තියෙන්නේ පොඩි දෙයක් software එක ඉන්ස්ටල්ල් කරලා අපිට uninstall කරන්න අවශ්‍ය software එක select කරලා uninstall කියන button එක click  කරන්න විතරය් short  cut  ඒවා මේවා ඔක්කොම නැතිවෙලා යනවා sure අවසානෙට තවත්  සැකයක් තියේනම් advanced clean up කියන button එක click කරලා හරියටම දැනගන්න පුළුවන් ඔක්කොම remove  උනාද කියලා ඔක්කොමත් හරි තාම software  එකේ නම කීවේ නැනේ නේද මේකේ නම තමය advanced system care version නම් ගොඩක් ඇති පහලින් දල ඇති ලින්ක් එක ඔයාලත් try කරලා බලන්න

මේකෙන් uninstall කරනවට අමතරව අපේ computer එකේ තියෙන problem fixed කරගන්නත් පුළුවන් එකත් ගොඩක් වැදගත්   නිසා  අරගෙනම බලන්න

software ඒක install කරගත්තට පස්සේ uninstall කරන්න යන්නේ කොහොමද කියලා ගැටළුවක් ඒවි සමහර අයට එකට කරන්න තියෙන්නේ පොඩි දෙයය් all programmeවල උඩින්ම ඇති uninstall කියලා button එකක් click කරන්න විතරය් ඩෝ0 ගාල ඒවි මෙනු ඒක.


click here

පට් පට් ගාලා සිංහල ටයිප් කරමු....




දඩි බිඩි ගාලා සිංහල  type කරන්න කැමතිද ?




සිංහලෙන් ඔයාල​ට ලිපි ලියන විට එපා වෙලා තිබුන දෙයක් තමයි Type කරන කොට සිංහල වල​ටයි English වලටයි මාරැ වෙවි ඉන්න එක?එත් ම​ට නමි ඒකට හොද විසදුමක් හමිබ උනා?හැබැයි මේකට Firefox Add-ons එකක්?මෙක දාගත්ත නිසා දැන් කිසි කරදරයක් නැතුව Type කරගෙන යන්න ම​ට පුලුවන් වෙලා තියෙනවා?කරන්න තියෙන්නේ මෙක දාගෙන English Type කරන කොට F8 ඔබන්නයි,සිංහල Type කරනකොට F9 ඔබන එකයි,සිංglish ඔනි නමි F12 ඔබන එක විතරයි?එතකොට අපි දැන් පාවිචිචි කරන්නේ සිංහලද,English ද,සිංglish ද කියන එක Firefox වල දකුනු පැත්තේ පහලින් වැටෙනවා?ඒතනම Key Board Layout එකත් තියෙනවා ඔනි නමි බලාගන්න පුලුවන්?මෙක අපේම රටෙි කෙනෙක්ගේ වැඩක් ඒ නිසා අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ






fire fox ons ලබා ගැනීමට පහල තියෙන link එක බාවිත කරන්න..


   


USB 3.0 වෙළදපොළට

යුඑස් බී 3.0 බෝවේ.






යුඑස් බී 3.0 පෝට් ඇති උපාංග වෙළෙදපලට ඉදිරිපත් උනේ මෙම වසරේදීය.ලෝකයේ බොහෝ සමාගම් usb 3.0 වලට සරිලන පරිදි පරිගණක සහ telephone නිපදවා ඇත.මෙම usb 3.0 පෝට් සහිත උපකරන වල මුලින්ම වැඩ පෙන්නුවේ 2007 සැප්තැම්බර් 18 වැනිදා intel forum සමුලුවේදිය.එහෙත් usb 3.0 පෝට් වලට ගැලපෙන ආකාරයට  පරිගණක දෘඩාංග තැනීමට සෑහෙන තරමි කාලයක් උවමනා විය.දැන් AMD CHIP බොහොමයක් එන්නේ usb 3.0 වලට ගැලපෙන ආකාරයටයි.එසේම දැනට තිබෙන නෙයෙක් මොබයිල් ෆෝන් අතරින් කෝටි 1200 කම මෙම usb 3.0 පෝට් ඇත.

අලුත් පෝට් එකට usb 3.0 කියා කියන්නේ දැනට භාවිතා වන්නේ usb 2.0 නිසාය.ඊට කලින් තිබුණේ usb 1.0 ය.1996 ජනවාරි මාසයේ usb 1.0 පෝට් එක ඉදිරිපත් කලේ යුඑස්බි ස්ටෑන්ඩි එක ඉදිරිපත් කල usb-if ;universal serial bus implementers forum විසින්ය.මෙසේ ඉදිරිපත් කරපු  usb 1.0 වල දත්ත හුවමාරැ වුයේ තත්පරයට මෙගා බිට් 12ක වේගයකින්ය.(12mbps) එනම් මෙගා බයිට් 1.5කි.(1.5MBps)මෙතන ඔයාලට ගැටළුවක් ඇති නේද කලබල වෙන්න එපා ඒකත් කියක්කම්.මෙහෙමයි computer එකේ ගබඩා කරලා තියෙන data මනින්නේ මෙගා බයිට්(MB) වලින් හුවමාරැ වෙන data මනින්නේ මෙගා බිට් වලින් (mb) දැන් ගැටළුව හරිනේ.

usb 1.0 පෝට් එකේ වේගය වැඩි කරලා usb 2.0 නිර්මාණය කරා.2000 අපේල් මාසයේ තමා මේක ඉදිරිපත් කරේ.මෙහි දත්ත හුවමාරැ වේගය තත්පරයට මෙගා බිට් 480ක වේගයකින්ය.(480mbps) එනම් මෙගා බයිට් 60කි.(60MBps) එනම් කලින් එකට වඩා 40 ගුණයකින් වැඩිය. අලුත්ම usb 3.0 එකේ දත්ත හුවමාරැ වේගය තත්පරයට ගිගා බයිට් 4.8කි.(4.8Gbps) එනම් usb 2.0 මෙන් දස ගුණයක වේගයකි.ඒ අනුව usb 2.0 හරහා විනාඩි ගනගනක් තිස්සේ ඩවුන්ලෝඩ් වු දේවල් usb 3.0 හරහා තත්පර කීපයකින් ඩවුන්ලෝඩි කර ගත හැක.....

මිලග ඔෆිස් පැකේජය

office මීලග පැකේජය 2012 දී


   microsoft office පැකේජයේ මීලග සංස්කරණය එලි දැකීමට තව ඇත්තේ බොහොම ටික කලයි එය 2012 දී එලි දැක්වීමට නියමිතව ඇත.මෙහි කේත නාමය office 15 ලෙසනම් කර ඇත.මීට පෙර office පැකේජය office 14 ලෙස නම් කර තිබුණි.නමුත් එහි වෙළද නාමය office  2007 ලෙස නම් විය දැනට පවතින තත්වයට අනුව මීලග office පැකේජයේ වෙළද නාමය කුමක්ද යන්න තීරණය තවමත් අවිනිශ්ෂිතය.බොහෝ දුරටඑය office  2012 ලෙස නම් වීමට බොහෝ ඉඩ කඩ ඇත.කුමක් හෝ හේතුවක් නිසා එය 2013 දී එලි දක්ක්වුවහොත් එය office  2013 ලෙස නම් නොකරනු ඇත මන්දයත් 2013 යනු නරක ඉලක්කමක් ලෙස බටහිර ජාතීන් පිළිගනී.එම නිසා එය office 2014 ලෙස නම් කරනු ඇත.

ඩවුන්ලෝඩ් මැනේජර් නවතම සංස්කරණය



කොහොමද යාලුවනේ සිංහල කව්ළුව තුලින් අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ඔයාලට 
අන්තර් ජාලය බාවිතා කරද්දී නැතුවම බැරි අපි හැමෝම දන්නා internet  download  manager 
ගැන (IDM) IDM වල අලුත්ම සංස්කරණය පිලිබදව පොඩි විස්තර ටිකක් ඇති
ඔයාලට වටිනවද බලන්නකෝ
අන්තර්ජාලය භාවිතා කරන අයට නැතුවම බැරි දෙයක් තමයි Internet Download Manager කියන්නෙ, අපි මේක කෙටියෙන් හදුන්වනවා IDM කියලා. මොකක්ද මේ IDM? මේක අන්තර්ජාලයේ ඇති ගීත, වීඩියෝ, වැඩසටහන් වැනි දෑ ඉතා ඉක්මනින් හා පහසුවෙන් බා ගැනීම කල හැකි මෘදුකාංගයක්.


මෙහි නවතම සංස්කරණය තමයි  Internet Download Manager v6.07



 IDM මෘදුකාංගය Internet Explorer, AOL, MSN, Mozilla, Netscape, Firefox, Avant Browser, Google Chrome වැනි ඕනෑම ජනප්‍රිය බ්‍රව්සරයක් තුල ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වේ. මෙහිදී ඉතා පහසුවෙන් ඔබගේ බා ගැනීම සිදුකල හැකිය. කල යුත්තේ අදාල බා ගැනීම සදහා අවශ්‍ය link එක මත එක් වරක් click කිරීම පමණි. එවිට IDM මගින් ස්වයංක්‍රියවම ඔබට අවශ්‍ය බා ගැනීම සිදුකරයි. එනම් IDM මගින් ඔබගේ බා ගැනීම් සැනෙකින් හදුනාගෙන ඒවා ඉතාමත් වේගයෙන් බා ගැනීම සිදුකරයි. YouTube, Myspace-TV, හා Google Video වැනි ජනප්‍රිය වීඩියෝ වෙබ් අඩවි තුළින් වීඩියෝ නරඹන අතර තුර ලබාදෙන "Download This Video" යන button එක තුලින් ඉතා පහසුවෙන් අදාල වීඩීයෝ එක බා ගත හැකිය. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමට සාපේක්ෂව, IDM හරහා සිදුකරන බා ගැනීම අදහාගත නොහැකි තරම් වේගවත් වේ, ආර්ක්ෂාකාරී වේ.


IDM මගින් අදාල බා ගැනීම සිදුවන අතරතුර Avast, Spy-bot, AVG Anti-Virus, McAfee, Spyware-blaster, C Cleaner වැනි ප්‍රතිවයිරස් මෘදුකාංග සමග සම්බන්ධ වී අන්තර්ජාලය හරහා පරිගණකයට පැමිණෙන විනාශකාරී වයිරස් හදුනාගෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කරයි. මෙමගින් අනවශ්‍ය බා ගැනීම් නිසා පරිගණකයට සිදුවන අනවශ්‍ය බලපෑම් තුලින් පරිගණකය ආරක්ෂාවීමක්ද සිදුවෙනවා.

සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමක් සිදුවන අතරතුර අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වීමක් සිදුවුවහොත් සම්පූර්ණයෙන්ම බා ගැනීම ඉවත් වේ, නමුත් IDM මගින් බා ගැනීමක් සිදුවන අතරතුර අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වීමක් සිදුවුවහොත් බා ගැනීම සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් සිදු නොවේ, එනම් විසන්ධි වීම දක්වා බා ගැනීම IDM මගින් පරිගණකයේ රදවා තබාගනු ලබයි, ඉතිරිය නැවත සම්බන්ධතාවය ලැබුනු විට බා ගැනීම සිදු වේ. මේ නිසා බා ගැනීමක් සිදුකරන විට අපට කිසිදු අපහසුතාවයක් ඇතිවන්නේ නැහැ.


ඔයාලත් බාවිත කරලා බලන්නකෝ පහලින් ඇති link  එක

ලැප් එකක් ගන්න යන අයට


අද ඔයාලට සිංහල කව්ලුව  මගින් ඔයාලට කියන්න හදන්නේ LAP එකක් ගන්න එරහ කරන අයට ගොඩක් වටින දේවල් ටිකක් ගැන.ඒත් ඉතින් දැනටමත් LAP  එකක් අරගෙන තියෙන අයට වැදගත් නෑ කියනවා නෙවේ.ඔයාලම කියවලා බලන්නකෝ හොදද කියලා....
හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ   Specilification බලනවා. සමහර කට්ටිය විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size වගේ ඒවා තමා මුලටම එන්නේ.
අපි බලමු මුලින්ම Processor ඒක කොහොම වෙන්න ඕනද කියල ?
මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel Core 2 Quad, Intel Core i3, Intel Core i5, Intel Core i7

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Online Project management